අන්තෝජටා බහි ජටා – මෛත්‍රී කියයි

ඓතිහාසික, පෞරාණික සහ පාරිසරික වටිනාකමකින් යුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම කිසිසේත්ම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, කුමන හේතුවක් මත හෝ පෙර රජ දවස වැව් බැමිවලට අත තැබීම සුදුසු නොවන බවය.

වැව් බැමි නිසැකයෙන් ම පරිස්සම් කළ යුතු බවත් පැවසු මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒවා පූජනීය වස්තූන් වන බව ද පැවසීය.

ප්‍රදේශයේ ගොවීන්ගෙන් සහ ස්වාමීන් වහන්සේගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබේ.

ප්‍රශ්නය – යම් යම් අමාත්‍යවරු පොලීසියේ OIC ලා මාරු කරනවා කියලා කියනවා. ඔබතුමාගේ කාලයේ කොමිෂන් පත්කරලා තිබුණා නම් එහෙම පත්කරන්න බෑ නේද  අත්තනෝමතික විදියට ?

“ඕවා මේ … අන්තෝජටා බහි ජටා. “

ප්‍රශ්නය – සර් බාර් ඇරලා තියෙනවා නේ.

“පෝසතුන්ට සල්ලිකාරයින් ට මත්පැන් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඔන්ලයින් කතා කරාම එවනවා. ඔය බාර්වල පෝළිම්වල හිටිය අයගේ තත්ත්වය ගත්තහම, තුන්වේල කන්න අමාරු අය තමයි ඔබ බාර් එකේ පොළිමේ ඉන්නේ. ඉතින් මේක හරිම පිළිකුල් සහත දෙයක්.”

  1. හිටං මයිත්‍රීපාල සොරිසේනය කියන්නෙ මේ රටේ බිහිවූ පාහරම සක්කිලිම බලුම මිනිසෙකි / ජනපති වූයෙද බොරු කියා/ රත්‍රන් අශ්වයන් / බෙබිලාගෙ චොපර් වෙනි බොරු සමූහයක් කියා/ පාලන කාලයෙද බොරුවෙම්ම ජඩපාලනයක් ගෙන ගියෙය , රට ජාතිය ආගම බල්ලට දමා තම මුදල් ඉපයීම පමනක් / තම පවුලෙ උන් පොහොසත් කිරීම පමනක් ඌගෙ අරමුන විය / එහි ප්‍රතිපල ඌයෙ පාස්කු ප්‍රහාරය / බෞද බික්ෂූන් සිරගත කිරීම/ පන්සල් සහ බෞද පිලිම වලට ප්‍රහාර කිරීම එවා කඩා බින්ද දෙමීම/ බෞද පන්සල් බූමි මුස්ලිම් උන්ට ඔනෙ විදියට පවරා දීම/ ජාති වාදි ත්‍රස්තයන් ආන්ඩුකාරයන් වරු කිරීම ( අසාද් සාලි වෙනි හිස්බුල්ලා වෙනි ) ජාතිවාදි මුස්ලිම් වරුන්ට ඔනෙ විදියට රටෙ ඉහලම ඇමති කම් ලබාදි උන්ට ඔනෙ විදියට නටන්න දීම/ තවමත් මෙ පාහර සක්කිලි බල්ලා සොරිසෙන ජනතාව රවටමින් දෙබිඩි කතා දෙබිඩි ක්‍රියා කරමින් සිටී ; මූට හෙන ගසා මැරෙන්න ඕන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29