අන්තරේ සිසුන් ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අද (21) දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් සකසන ලෙසට බල කරමින්.

එමෙන්ම රෝගී ජීවිත අනතුරේ හෙලන මෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයට හානි කරන උපාධි කඩ අහෝසි කරන ලෙසට ද විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියා.

මෙම උද්ඝෝෂණය සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට අමතරව පරිපූරක වෛද්‍යවරුන්ගේ බල මණ්ඩලය නියෝජනය කරමින් රවී කුමුදේෂ්, චානක ධර්මවික්‍රම ඇතුළු වෘත්තීය සමිති නායකයින් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14