spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තරේ කැඳවුම්කරු, නාගමුව සහ ජිනරතන හිමිට අධිකරණය දුන් නියෝගය

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරුව්වේ ජිනතරන හිමි ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (03) දින නියෝග කර තිබෙනවා.

ජන අරගල ව්‍යාපාරය විසින් පසුගිය මාර්තු 20 කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් තිදෙනාට ඇප ලබා දෙන ලෙස නීතිඥ මඩුල්ල සිදුකළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙනවා.

සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?