‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය’ නමින් තවත් ශිෂ්‍ය ව්‍යාපාරයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසක් එක්ව ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය’ නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (20) පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත් වුණා.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසිඳු පෙරේරා කටයුතු කරන අතර, ලේකම් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ පැතුම් අමරකෝන් කටයුතු කරනවා.

මෙම නව ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අශේන් ශිවන්තයි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ දක්වා කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන මදුෂාන් චන්ද්‍රජිත් නිවේදනයන් නිකුත් කර තිබෙනවා.

සිසුන් හා ජනතා ව්‍යාකූල කරන ආණ්ඩුවේ අතකොළුවල බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි මදුෂාන් චන්ද්‍රජිත් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

518399292 1185899410220180 2437240263054870881 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09