අන්තර් පළාත් බස් රථ කිහිපයක් සඳහා හෝ ගමන්වාර කිහිපයක් ලබාදීමට තවදුරටත් හැකියාවක් නොමැති බව කොවිඩ් කමිටුවේ තීරණයට අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
කොවිඩ් කමිටුවේ තීරණයට අනුව මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

?