අන්තර්ජාලය කළඹමින් ජැකලින්ගේ ඡායාරූපයක් ලීක් වෙයි

ලාංකීය සම්භවයක් සහිත සුරූපී නිළි ජැකලින් ෆෙර්නෑන්ඩර්ස්ට පසුගිය දවස් කිහිපයේ ගොඩක් දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

විශේෂයෙන්ම සුකේෂ් චන්ද්‍රසේකර් කියන මූල්‍ය අපරාධකරුවා සමඟ සම්බන්ධතා පවත්වපු නිසාම බලධාරින්ට උත්තර බඳින්නත් ජැකලින්ට කිහිප වතාවක්ම සිදුවුණා.

මේ නිසාම ජැකලින් එක රැයින් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වුණා.

කෙසේ වෙතත් ජැකලින්, සුකේෂ් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ බවයි දැන් දැන් තොරතුරු වාර්තා වන්නේ. එයට සාක්ෂි විදිහටත් වරින් වර ඡායාරූප බොහෝමයක් කරළියට පැමිණියා.

මෑතක තවත් එක්තරා ඡායාරූපයක් මේ විදිහට අන්තර්ජාලයට එකතු වනවා. මෙම සෙල්ෆි ඡායාරූපයෙන් ජැකලින් සහ සුකේෂ් අතිශය සමීපව සිටින අතර සුකේෂ්, ජැකලින්ව සිපගන්න උත්සාහ කරන අයුරු එහි දැක්වෙනවා.

dfghjy

එවන් මොහොතක, ජැකලින් කාරුණික ඉල්ලීමක් කරමින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්…..

“මේ රට සහ එහි ජනතාව මට සෑම විටම ඉමහත් ආදරයක් සහ ගෞරවයක් ලබා දී තිබෙනවා. ඒ වගේම මාධ්‍ය ක්ෂෙත්‍රයේ මගේ මිතුරනුත්. මම ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවා. මම මේ වන විට හොඳ කාලයක් නෙවෙයි පසු කරමින් ඉන්නේ. නමුත් මට විශ්වාසයි. ඔබලා මාව තේරුම් ගනිවී..”

“මගේ පෞද්ගලිකත්වයට හානි වෙන කිසිදු ඡායාරූපයක් බෙදා නොහරින ලෙස මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ විශ්වාසය නිසාමයි. ඔබ ඔබේ ආදරණීයයන්ට ඒ විදිහේ දෙයක් කරන් නැති බව මම දන්නවා. යුක්තිය ඉටු වන තෙක් මම බලාගෙන ඉන්නවා.. ස්තුතියි!!!”

271589555 483623696455417 506092270880935685 n
  1. ඇයි මෙ ලන්කාවෙන් ඉන්දියාවට ගිය ගනිකාවක් ගැන මෙපමන අපෙ පුවත් පත් වාර්තා කරන්නෙ? සම සුදු නිසාත් නම සින්හල නොවන නිසාත් බංකොලොත් පුවත් පත් සහ ගොසිප් මාධ්ය මෙවෙනි ගනිකාවන් උඩ තියා ලියන්නෙ නූගත් කමත් පහත් මාධ්ය කලාවත් නිසා;< අපෙ රටෙ කොපමන දුප්පත් උනත් උගත් සුරූපි කෙල්ලන් ඉන්නවා ; රටට වෙඩ දායක එහෙත් ගනිකාවන් නොවන ; ඇයි මුන්ට ඒ අය ගෙන ලියන්න බැරි