අන්තර්ජාලයේ අලෙවි වුණු “බාලවයස්කාර දැරිය නිසා” වෙබ් අඩවි ගැන අධිකරණය දුන් නියෝගය

බාල වයස්කාර දැරිය අලෙවි කිරීම සඳහා යොදා ගත් වෙබ් අඩවිය සහ එවැනි අනර්ථකාරී වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසම ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ගත් තීරණ පිළිබඳව ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිමින් දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය එම කොමිසමට ඊයේ (19) නියෝග කර තිබෙනවා

අන්තර්ජාලයේ දැන්වීම් පළකර ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මේ කරුණු ඉදිරිපත් වී තිබුණා

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පනතට අනුව කරුණු ඉදිරිපත් කළ යුතුව ඇති බැවින් ඉදිරි නඩු දිනයේදී අනිවාර්යෙන්ම මෙවැනි අශ්ලීල වෙබ් අඩවි සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබඳව දැනුම් දිය යුතු බවයි මහේස්ත්‍රාත්වරිය විදුලි සංදේශ නියාමන කොමිසමට නියම කර තිබෙන්නේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39