අන්තර්ජාලයෙන් අලෙවි කළ දැරිය අපයෝජනය කළ පොලිස් තරු

අන්තර්ජාලය ඔස්සේ බාල වයස්කාර දැරියක් අලෙවි කිරීමේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව අද (09) පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ඔවුන් අතර පොලිසියේ විවිද තනතුරු දරන අය සිටින බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

දැරියගේ ජංගම දුරකතනයෙන් මේ පිළිබඳව තොරතුරු හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්