අනවසර විදුලි රැහැනකට තවත් සද්ධන්තයෙක් බිලි

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ ගෙවත්තක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන අලියෙක් බවයි වැලිකන්ද වනජීවී කාර්යාලය සඳහන් කළේ.

වනජීවී නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනවලදී ගෙවත්ත වටා ඇද තිබූ බව කියන අනවසර විදුලි කම්බි සහ අධිබලැති බැටරියක් ද සමග ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත නිදහස් කරන ලෙසටයි නියෝග කෙරුණේ.

මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරු ඇතුලු වනජීවී නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14