අනවසර විදුලි කප්පාදුව ගැන ලිඛිතව දැනුම්දෙන්නැයි ඉල්ලීමක්

විදුලි බිඳවැටීම් පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන ලෙස විදුලි පාරිභෝගිකයින්ගෙන් මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කරනවා.

විදුලිබල මණ්ඩලය විසින් අනවසර විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන ලෙසටයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා විදුලිය විසන්ධි කිරීම සඳහා වන කිසිදු ඉල්ලීමක් අනුමත නොකරන බව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම්දීමක් ද කර තිබෙනවා.

ජනතාව චෝදනා කළේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට ප්‍රකාශ කළ ද ඊයේ සහ අද පැය 2කට අධික කාලයක් විදුලිය විසන්ධි වූ බවයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ අංක 28,
ශාන්ත මයිකල් පාර, කොළඹ 3,
ශ්‍රී ලංකා.

දුරකතන: (+94 11)2392607/8
විද්‍යුත් ලිපිනය: [email protected]



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13