අනතුරු අඟවා ඇති භූ කම්පනය ගැන විශේෂඥ කණ්ඩායමක් විශේෂ සාකච්ඡාවක

හිමාලය හෝ ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් සිදුවිය හැකි බවට සිදුකරන උපකල්පන මත මෙරටට ඇති බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට විශේෂඥ කණ්ඩායමක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී අද (27) පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් එක්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ ඒකක 08 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක බලපෑම නුදුරු අනාගතයේදී එල්ල විය හැකි බවට භූගර්භ විද්‍යාඥයින් පසුගිය දා අනතුරු ඇඟවීමක් සිදුකළා.

මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට ද බලපෑම් එල්ල වනු ඇති බවටයි ඔවුන් අනතුරු අඟවා තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12