අධි බලැති ක්ලේමෝ බෝම්බ දෙකක් හමුවේ

යාපනය කොඩිකාමම් කුඩමියන් ප්‍රදේශයේ තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් 16 දින හමුව ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කුඩමියන් ප්‍රදේශයේ පිහිටි කෝවිලක් ආසන්නයේ පිහිටි තල්ගසක් ආසන්නයේ මෙම ක්ලේමෝ බෝම්බ සඟවා ඇති බව ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී කිලෝ 10 ක් බරැති සහ කිලෝ 15 ක් බරැති අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සොයාගනු ලැබීය.

අදාල ක්ලේමෝ බෝම්බ දෙක එම ස්ථානය කිසියම් පුද්ගලයෙකු රැගෙනවිත් සඟවා යන්නට ඇති බවට සැක සහිත බවටත් ඒ පිළිබඳව පුලුල් පරික්ෂණයක් අරමා ඇතැයිද කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46