අධි ආරක්ෂිත කලාප නම් කළ හේතුව හෙළිවෙයි

අධි ආරක්ෂිත කලාප නම් කරනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බව, වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ අද (26) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර අධි ආරක්ෂිත කලාප ලෙස නම්කළ ප්‍රදේශයන් තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා තීරණයක් ගන්නා බවයි වැඩබලන රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

මෙම කලාප තුළ සාමාන්‍ය පරිදි කටයුතු කිරිමට ගැටලුවක් නොමැති නමුත් අනීතික ක්‍රියාවක් සිදුකළ නොහැකි බව ඔහු පවසා සිටියා.

මේ අතර විරෝධතා පැවැත්වීමට පැය 06 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව ද වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51