අධි අවධානම් කලාප ලෙස නම් කරමින් කොරෝනා සිතියම රතු වුණු හැටි

වසංගත රෝග විද්‍යා අංශය අද කොරෝනා රෝගීන් ව්‍යාප්ත වී ඇති ආකාරය දැක්වෙන සිතියම සංශෝධනයට ලක් කළ අතර, එමගින් දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ බොහොමයක් රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇත්තේ අධි අවධානම් කාණ්ඩයට ඇතුළත් කරමින්.

මෙලෙස රතු පැහැ ගන්වා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

අවධානම් අඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර, එම පැහැයෙන් යුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ගණන 25කට ආසන්නයි.

එකඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති ප්‍රදේශ කහ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර, මාන්තෙයි උතුර සහ වැලිඔය එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12