අධිවේගී මාර්ගවල නීති සම්බන්ධයෙන් රජයෙන් විශේෂ අවධානයක් (වීඩියෝ)

අධිවේගී මාර්ගවල නීති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ (26) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අධිවේගී මාර්ගවල වේග සීමාවන් පිළිබඳව, එම මාර්ගවල පිළිපැදිය යුතු ක්‍රමවේද සහ පිළිනොපැදිය යුතු යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව වැඩපිළිවෙලක් ලබන සතිය තුළ ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මීට අමතරව වේග සීමාවන් පිළිබද නියමියන් දැඩි කිරීමට සහ අධිවේගී මාර්ගවලට පිවිසෙන වහනවල තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේ දී වැඩි අවධානයක් යොමුකරන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14