අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය අද සිට බලත්මකයි

අද (20) දිනයේ සිට අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය බලාත්මක කර තිබෙනවා.

ඒ, අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල මගීන් ආසන පටි පැළදීම අනිවාර්ය බවයි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසන්නේ.

මෙම නීතිය බලාත්මක කිරීමත් සමඟ විශේෂ පරීක්ෂා කිරීම් අද (20) දිනයේ දී රථවාහන පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලැබුවා.

ඒ, අනුව කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ගයට පිවිසෙන සහ පිටවන ස්ථානවල රථවාහන පරීක්ෂා කිරීම සිදුකරන ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted