අධිවේගී මාර්ගයේ කැබ් රථයක් පෙරළී 3ක් රෝහලේ (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කැබ් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද පස්වරුවේ දොඩංගොඩ කිලෝමීටර් 22.4 ආසන්නයේදී අනතුර සිදුවී ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කැබ් රථය අතුරුගිරිය සිට දොඩංගොඩ දෙසට ධාවනය වෙමින් තිබියදී රියදුරුට නින්ද යාමත් සමග එහි සිටි පුද්ගලයකු ඔහුව අවදි කරවා ඇති අතර ඒ සමගම කැබ් රථය පාලනයෙන් ගිලිහී පෙරළී ඇතැයි හෙළිවී තිබෙනවා.

අනතුර වන අවස්ථාවේදී කැබ් රථයේ පුද්ගලයන් 6 දෙනෙකු ගමන් කර ඇති බව ද සඳහන්.

අනතුරින් කැබ් රථයට හානි සිදු වී ඇති අතර පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47