spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිවේගයේ යන අයට දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබාගෙන ගමන් කරන ලෙසට අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියදුරන්ට දැනුම් දෙනවා.

එමෙන්ම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා වාහනය පදවන ලෙසට සහ අඳුරු ආලෝක තත්වයක් පවතින බැවින් ඉදිරිපස ප්‍රධාන පහන් දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙසටයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?