අධිබලැති පුපුරන ද්‍රව්‍ය යොදා බෝම්බ සකස් කිරීමට උත්සහ දැරූ පුද්ගලයෙකු STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරින් කණ්ඩායමට ලද තොරතුරක් අනුව කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිබලැති පුපුරන ද්‍රව්‍යයක් වන රතු රසදිය අඩංගු බවට සැකසහිත ලෝහ සිලින්ඩර් තුනක් සහ එම නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි සැකකරුවෙකු වන අතර ඔහුව කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී රතු රසදිය ලෝහ සිලින්ඩර් 03, ග්‍රයින්ඩර් 01, කළු පාට තීන්ත බෝතල් 01, 12 වෝල්ට් සුදු පැහැති බල්බ 05, බ්‍රේක් ඔයිල් බෝතල් 01, යකඩ ඇලවීමට යොදා ගන්නා ගම් බෝතල් 01, සෙලෝටේප් රෝල් 01, ලැප්ටොප් බෑග් 01ක් සහ සිලින්ඩරයේ ඇලවීම සඳහා යොදා ගනු ලබන ස්ටිකර් 07ක් සොයා ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22