අධිබලැති ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි

යාපනය කෝපායි ප්‍රදේශයේ වැසියෙකු පුරන් වූ කුඹුරක් සී සාමින් සිටයදී පොළව යටතිබී අධිබලැති ක්ලේමෝ බෝම්බයක් හමු වී ඇතැයි කෝපායි පොලීසිය පවසයි.

කෝපායි ප්‍රදේශයේ පදිංචි ගොවියෙකු විසින් සිය පුරන් වූ කුඹුර සී සාමින් සිටින අවස්ථාවේදී පොළව යටින් යකඩ පෙට්ටියක් වැනි යමක් මතුවීමෙන් ඒ පිළිබඳව කෝපායි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව අදාල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කොට ඇත.

එහිදී අනාවරනය වී ඇත්තේ වලදමා තිබූ අධිබලැති ක්ලේමෝ බෝම්බයක් බවටත් එය කිලෝ 15 ක් පමණ බරින් යුක්ත වන බවටද එය යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන්නට ඇති බවට සැක පලක බවද පොලිසිය පැවසීය.

සොයාගත් ක්ලේමෝ බෝම්බය අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20