අධික හිම පතනයෙන් සංචාරකයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

පකිස්ථානයේ, උතුරු Murree ප්‍රදේශයට ඇද හැළුණු අධික හිම පතනය හේතුවෙන් වාහන තුල සිරවීමෙන් සංචාරකයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ් පැවසුවේ, Murree ප්‍රදේශයේ සිට ආපසු එන අතරමගදී වාහන දහස් ගණනක් අධික හිමපතනයට හසුවීමෙන් සිරවී ඇති බවයි.

මේ හේතුවෙන් අධික හිමපතනයට ගොදුරු වූ සංචාරකයින් 16 දෙනෙකු මේ වන විට අධික ශීත කාලගුණය හේතුවෙන් මිය ගොස් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බොහෝ වාහන සම්පූර්ණයෙන්ම හිම යට වැළලී ඇති බවත් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි පාකිස්ථාන බලධාරීන් සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47