අධික උෂ්ණත්වය මැයි මස අග දක්වා (වීඩියෝ)

පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය ලබන මැයි මස අග දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න සඳහන් කළේ නිරිත දිග මෝසම සක්‍රීයවන කාලය දක්වා මෙම තත්ත්වය පවතින බවයි.

https://youtu.be/QYR78q7seUs