අධිකරණ ඇමති අලි සබ්රිත් ඉල්ලා අස්වෙයි

අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඉල්ලා අස්වී තිබෙනවා.
මීට පෙර අමාත්‍ය නාමල් රාජපක්ෂත් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.