අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගයේ විවාදය ඇරඹේ (වීඩියෝ)

අධිකරණ අමාත්‍ය හර්ශණ නානායක්කාරට එරෙහිව විශ්වාසභංග මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් සභාවට විශ්වාසභංගය සභාවට ඉදිරිපත් කළා.

ඒ අනුව අධිකරණ අමාත්‍ය හර්ශණ නානායක්කාරට එරෙහිව විශ්වාසභංග විවාදය ආරම්භ වුණා.