අධිකරණයකින් නියෝග දෙනකම් ඉන්න එපා, ඇත්ත කියන්න – මහින්ද (වීඩියෝ)

මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු සියල්ල දන්නේ නම් අධිකරණයකින් නියෝග කරන තුරු නොසිට ඒ පිළිබඳව හෙළි කිරීමට තිබූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමේ අවස්ථාවට අද (23) දිනයේ සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින්.

එහිදී තවදුරටත් අදහස් පළ කළ හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳ දැන දැනම හෙළි නොකිරීම හේතුවෙන් මෛත්‍රිපාල සිරිසේනට චෝදනා පවා එල්ල වීමට හැකියාව පවතින බවද සදහන් කළා.

එමෙන්ම ඔහු සදහන් කළේ ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්විය යුතු බවටවන මතයේ තම කණ්ඩායම පසුවන බවයි.

එමෙන්ම මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වුවොත් එය ජය ගන්න පුද්ගලයාගේ පක්ෂයට අමතර වාසියක් වනු ඇති බවත් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අවශ්‍ය වෙලාවට නිවේදනය කරන බවත් පැවසුවා

  1. අනේ මේ උඹ බබා මුකුත්ම නොදන්න තොත්ත බබා උඹ… උඹලා බලය ගන්න කල මහා අපරාදයට සේරටම බඩු ලැබෙන දිනය බොහොම කිට්ටුයි…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51