අධ්‍යාපන ලේකම්ගෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට විශේෂ දැනුම්දීමක්

අනධ්‍යයන සේවකයින් විසින් අද (24) සහ හෙට (25) දිනවල දී ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල්වන අධ්‍යන කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක පාසල්වල අධ්‍යන කටයුතුවලට බාධා නොවීම සඳහා පාසල් ප්‍රජාව සමඟ එක්ව පාසල්වල කටයුතු කළමනාකරණය කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරගන්නා ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ ඒ, අනුව කටයුතු කිරීමට පළාතේ සියලුම විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම එක් එක් පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමන්ව දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14