අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් (වීඩියෝ)

අභිමානවත් විදුහල්පති සේවයක් ගොඩනැගීම සඳහා සැවොම එක්කමු යන තේමාවෙන් විදුහල්පති සේවා සංගමය විසින් අද (12) දින අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් ඉල්ලා සිටියේ උසස් වීම් සහ වැටුප් විෂමතාව වහා විසදා දෙන ලෙසත්, මාණ්ඩලික සේවයේ දීමනා ලබාදෙන ලෙසත්, දරුවන්ගේ පාසල් උපකරණ මිල වහම අඩුකරන ලෙසත් යන ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මොවුන් විරෝධතාවයේ තිරතව තිබුණා.

අධ්‍යාපන අමාත්‍යවරයාට මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස බල කරමින් මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයේ ඔවුන් නිරත වු අතර ඔවුන්ගෙන් සය දෙනෙකු අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැඳවා අමාත්‍යාංශයේ වසන්තා පෙරේරා ලේකම්තුමිය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සතියක් තුළ මෙම ගැටළු පිළිබඳ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16