අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

බත්තරමුල්ල ප්‍රදේශයේ පසුගියදා පැවති ගුරු විදුහල්පති විරෝධතාව අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය කියාසිටියේ ගුරු විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටළු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක මෙන්ම අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා සිය කණගාටුව පළ කරන බවයි.

පසුගිය 24 වනදායි බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී ගුරු විදුහල්පති විරෝධතාව පැවැත්වුණේ.

ගුරු විදුහල්පතිවරුන් සංවිධාන කර තිබූ අදාළ විරෝධතාව පොලිසිය විසුරුවා හරිනු ලැබුවේ ජල ප්‍රහාරයක් ද එල්ල කිරීමෙන් අනතුරුවයි.

  1. 1. GU STALIN KAKKA MAHINDA ME WEDAGATH GARUKATAYUTHU SEWAYATA RINGALA GURU SEWAYA VIDUHALPATHI SEAYA PARATA BASSALA MINISSUNGE HITHWALA SIYAAS GANAK THANPATH WELA THIBUNA PUJANEEYA HANGEEMA WINASHAKALA, EKENMA GURUWARUTH STRIKE KARANA PELAPALI YANA SAMANAYA RAJAYE SEWAKAYO MATTAMATAMA ADHALA DAMMA. ADHA GURUWARU DARUWANTA UGANWANNE NAHE, STAFF ROOM WALIN ELIYATA BAHINNE NAHE. VIDUHALPATHI WARU ITA EHA, PASALAKA PALANAYA KARAGANNA BAHE, KARANNETH NAHE. APE KALAYE NAM PRICIPAL EYAGE OFFICE EKEN NAGITALA ELIYATA ENAKOTAMA PANTHIWALA UGANWANA GURUWARU WAGEMA SISUWOTH GASSILA BALAGENA INNE. EKA LAMAYEK HO PANTHIYEN PITA INNE NAHE, GURUWARU PATA GALA STAFF ROOM EKEN PANTHIYADA BADA GALA SHAPE WENAWA. DAN INNE PINALA,PINEELA KIYALA KATHA KARANA THARAMATA GARUTHWAYA WIHIN NATHI KARA GANIPU VIDUHALPATHIWARU. GURU MADULLATH EHEMAYI. EYI KALAYE RAHASIN THAMAYI DARUWO NAM PATA BANDHE. DAN NAM MUNATAMA KIYALA DANAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16