අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිතිවලට දැනුම්දීමක්

පළාත් පදනමින් අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු ඇත්නම් පළාත් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය සියලු ම අනධ්‍යයන වෘත්තීය සමිතිවලට දැනුම් දෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා සහ අදාළ අංශවල නිලධාරීන් සමග අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු පිළිබඳ ව අදාළ වෘත්තීය සමිති නියෝජිතයන් සමග පවත්වන ලද සාකච්ඡාවලදී අද දින වනවිට එකඟ වූ විසඳුම් සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන් ම අධ්‍යාපන අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරුන් අතර අද (24) දින මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් පළාත් පදනමින් අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු තිබේනම් පළාත් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙසටයි සියලු ම අනධ්‍යයන වෘත්තීය සමිතිවලට දැනුම් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26