Breaking News : උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ. මෙම ප්‍රතිථල www.doenets.lk/examresults ඔස්සේ පරික්ෂා කරගත හැකි.

මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත් විය

ප්‍රතිඵල මෙතැනින්