අද (16) දිනයේ තවත් කොරෝනා මරණ 167ක්

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (16) දිනයේ තවත් මරණ 167ක් වාර්තා වීමත් සමගයි.

එය මෙතෙක් දිනකදී තහවුරු කරනු ලැබූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා.