අද සියලු පක්ෂ නායකයන් අගමැති හමු වෙයි

පස්වරු 3.30ට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සියලු පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් අද පැවැත්විමට නියමිතයි.21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ ඊට අදාළ ව ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් එහි දී අවධානයට යොමු වනු ඇති.