spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට විදුලිය විසන්ධි කිරීමක් නැහැ..?

අද (16) සිට බොහෝ දුරට විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවනු ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි නිලධාරියෙකු අප කල විමසීමකදී දැනුම් දුන්නේ මේ තීරණය සම්බන්දයෙන් සුබදායි තත්වයක් දැනට පවතින බවයි.

මේ අතර විදුලිය ගාස්තු 66% කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිය බල මණ්ඩලයට ඊයේ (15) අවසර ලබා දුන්නා.

නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 30 ක් භාවිත කළ නිවසක විදුලිය ගාස්තුව 261% ක වැඩිවන අතර මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි බිල රුපියල් 1300 ක් දක්වා ඉහළ යෑමට නියමිතයි.

ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කින් වන අතර එවැනි නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල් 2,560 ක් දක්වා ඉහළ යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?