අද සිට පැය තුනක විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි

හෙට (16) සිට ලබන 19 වනදා දක්වා පැය 03ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

ඒ, අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 01යි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි එම කොමිසම සඳහන් කළේ.

එමෙන්ම CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6.00ත් 8.30ත් අතර කාලයේ පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන අතර M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 5.30ත් 8.30ත් අතර පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ හදිසියේ ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් මේ වනවිට අක්‍රීය වී තිබෙනවා.

ඒ අනුවයි මෙලෙස දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33