spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට දේශීය බිත්තර කිලෝ ගණනට

අද (04) දිනයේ සිට දේශීයව නිපදවනු ලබන බිත්තර, කිලෝ ගණනට විකිණීම ආරම්භකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඊයේ දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මේ බව සඳහන් කර සිටියා.

ඒ, අනුව බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අද (04) දිනයේ සිට මධ්‍යම පළාතේ දී පළමුවෙන්ම ආරම්භ කරන බව ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?