spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සහ හෙට විදුලි කප්පාදුව සිදුවන්නේ මෙලෙසයි

අද සහ හෙට (1 සහ 2) දිනයේ ද පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ (30) පස්වරුවේ සඳහන් කළා.

ඒ අනුව ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?