spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සහ හෙට දුම්රිය ප්‍රමාදයක්

අද (09) සහ හෙට (10) දිනවල මුහුදුබඩ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටස එක් මාර්ගයක පමණක් ගමනාගමන කටයුතු සිදු වනවා.

ඒ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් හේතුවෙන් හා ජල සම්පාදන මණ්ඩලයේ නළ එලීමේ කටයුතු හා කාණු කැපීම ආදී නඩත්තු කටයුතු හේතුවෙනි.

මෙම කටයුතු හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?