අද සවස දෙකෙන් පසු රටම අඳුරේ ද ?

ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබෙන්නේ නම් කැළණිතිස්ස විදුලි බලාගාරයෙන් ලබාදෙන මෙගාවොට් 300 කට ආසන්න විදුලි ධාරිතාවයක් අද පස්වරු දෙකෙන් පසු ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන බව විදුලිබල වෘත්තිය සමිති පවසනවා.

ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා මාධ්‍යයට කියා සිටියේ ආණ්ඩුවට මෙම ගැටලුව සම්බන්ධයෙන් නිශ්චිත විසදුමක් නොමැති බවයි.
එමෙන්ම මේ වන විට ආණ්ඩුව ලබාදෙන පිළිතුරුත් තවත් අර්බුධයන්ට පාර කැපීමක් පමනක් බවයි ඔවුන් කියා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06