අද විදුලිය වරු හතකටම නැහැ…

අද දිනයේදී පැය 07 කට වැඩි කාලයක් විදුලිය කපා හැරීමට නියමිතයි.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 ට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 02 යි විනාඩි 30 ක් බැගින් විදුලිය කපා හැරෙනු ඇති.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට පෙරවරු 08 යි 30 සිට පස්වරු 06 යි 30 දක්වා පැය 05 ක් බැගින් සහ පස්වරු 06 යි 30 සිට රාත්‍රී 11 දක්වා පැය 02 යි විනාඩි 15 ක් බැගින් විදුලිය කපා හැරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted