spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (11) දිනයේදීත් කලාප වශයෙන් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව ඒ – බී – සී – ඩී – ඊ – එෆ් – ජී – එච් – අයි – ජේ – කේ සහ එල් කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

එමෙන්ම එම කලාප සඳහා පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.

පී – කිව් – ආර් – එස් – ටී – යු – වී – ඩබ්ලිව් යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක විදුලි කප්පාදුවක් පමණක් අද සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?