“අද ලෝකයේ සිටින බලසම්පන්නම නායකයා සිටින්නේ ශ්‍රී ලංකාවේ.. ඔහු සිස්ටම් චේන්ජ් එක කරනවා සත්තයි” – වීඩියෝ

මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු සිස්ටම් චේන්ජ් එක ජනාධිපති රනිල් වික්‍රමසිංහට කළ හැකි බව වජිර අබේගුණවර්ධන පවසනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ අද ලෝකයේ සිටින බලසම්පන්නම නායකයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බවයි.

ඔහු අදහස් පලකළ වීඩියෝව පහතින්…

https://youtu.be/SXr1tvhbvvs