අද (05) රාත්‍රී අටේ සිට හෙට (06) පෙරවරු දහය දක්වා පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
කොළඹ 7, 8, 10,12,14 සහ 15 යන ප්‍රදේශවලට නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් දැනුම් දෙන්නේ.
කොළඹ 2, 3, සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













