spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද රාත්‍රියේ දී මෙරටට බොරතෙල් තොගයක්

බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000 ක රැගත් නෞකාවක්අ ද රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර හෙට එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එමෙන්ම මෙට්‍රික් ටොන් 120,000ක 2 වන බොරතෙල් තොගයක් අගෝස්තු 23 සිට 29 දක්වා පැමිණීමට නියමිත බවයි ඔහු සදහන් කළේ.

10ccdf2a 111c 49da 8b14 8336a4a44137
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?