අද රාජ්‍ය සේවයේ නියුතු අයට පණිවිඩයක්

රටේ වත්මන් තත්වය හේතුකොට රජයේ නිවාඩු දිනයක් ලෙස (20 ) පත්කරනු ලැබුවා. කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ කටයුතු අද (23දා) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාවට අවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද එම අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවැසීය. එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු අනෙකුත් සේවාවන්ද සාමාන්‍ය පරිදි අද සිට සිදුකරන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසීය. බත්තරමුල්ල රෙජිස්ට්‍රාර්් ජනරාල් දෙපාර්තමේන්තුවේ. මේ වන විට පරිගණකවල ඇතිව තිබූ තාක්‍ෂණික දෝෂයද යථා තත්ත්වයට පත්කර ඇති බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසුවේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30