අද රජයේ විශේෂ නිවාඩු දිනයක්

අද (13) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊට අදාළ චක්‍රලේඛය පසුගියදා නිකුත් කරනු ලැබුවා.

හෙට ට (14) යෙදී ඇති පොසොන් පොහොය දිනය නිමිත්තෙන් අද (13) දිනය මෙලෙස විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම පවතින ප්‍රවාහන අපහසුතා සහ විදුලිය අර්බුදය වැනි ගැටලු සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මෙම නිවාඩුව බාධාවක් නොවිය යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත්තේ.

මේ අතර අද (13) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව විවෘතව තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53