අද මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

පෙරහැර මංගල්‍යය පසුගිය 21 වනදා ආරම්භ වූ අතර එය ලබන 31 වනදා දක්වා උත්කර්ෂවත් අන්දමින් ක්‍රියාත්මකයි.

පොලිසිය සඳහන් කළේ මේ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මෙන්ම විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරන ඇති බවයි.

සිව් වන රන්දෝලි පෙරහැර අද රාත්‍රී 7.15ට යෙදෙන සුබ මොහොතින් දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාලිගාවට ගෙවැදීමට නියමිතයි.

එම කාලය තුල අදාළ මාර්ගයේ ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග යොදාගන්නා ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

Kandy Traffic1
Kandy Traffic2
Kandy Traffic3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40