අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු සේවා වාරවලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණයක් ගනී

අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක කාලයක් සියලුම සේවා වාර වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.