අද මධ්‍යම රාත්‍රියේ සිට සතොස අත්‍යවශ්‍ය බඩු මිල තවත් පහතට

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයිනේ සියළුම සතොස ශාඛා වෙතින් අවුරුදු සහන මල්ලක් මිල දි ගැනිමට (02) දින සිට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

රු 4500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් ඇතුලත් ආහාර මල්ල රු 3420 ක සිල්ලර මිලකට මිල දි ගැනිමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

එම අවුරුදු සහන මල්ලට ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් , ග්‍රැම් 400 නුඩ්ලස් පැකට්ටුවක්, ග්‍රැම් 100 තේ කුඩු පැකට්ටුවක් , ග්‍රැම් 500 බිස්කට් පැකට්ටුවක් , ග්‍රැම් 700 ඉදි ආප්ප පිටි පැකට්ටුවක් , මිලිලිටර් 350 විනාකිරි බෝතලයක් , සෝයාමිට් පැකට්ටුවක් , පරිප්පු ග්‍රැම් 500 , සිදු සහල් කිලෝ දෙකක් , පපඩම් පැකට්ටුවක් , සැමන් ටින් එකක් ඇතුළත්.

අවුරුදු සහන මල්ල බැගය අසුරා පාරිභෝගිකයන්ට ලබාදෙන බවයි හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා කියා සිටියේ.

මේ අතර සතොස බිත්තරයක් (02) දින සිට රු 36 ක සිල්ලර මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
2
+1
29
+1
3
+1
2
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29