Breaking News:අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි රට තුල හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.