අද පලමු වතාවට 3000 ඉක්මවා ආසාදිතයන්

අද දින මෙරටින් කොරෝනා අසාදිතයින් 3110ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 18 769 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව වාර්ථා වේ. 

ඒ අනුව මේ දක්වා කොවිඩ් ආසාදනය වී සුවය ලබා ඇති පිරිස 342 159 දක්වා ඉහළ ගොස් තිබේ.